(ෆාස්ට් නිව්ස් | කොළඹ) - නව අග්රාමාත්යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. Read More