FAST NEWS

24×7 Around the Globe

නායයාමේ රතු නිවේදන

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ඊයේ (30) පස්වරු 7.00 සිට අද(31) පස්වරු 7.00 දක්වා කාලය සඳහා එම අනතුරු ඇඟවීම නිකුත් කරන බවය.

කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.