මියන්මාරයෙන් ලංකාවට ලැබුන පරිත්‍යාගය

මියන්මාරයෙන් ලංකාවට ලැබුන පරිත්‍යාගය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉහළ යන උද්ධමනය හමුවේ මහ බැංකු විසින් සිය මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සැළකිල්ලට ගනිමින් IMF අරමුදල ආසියාවේ ආර්ථික වර්ධන පුරෝකථනයෙන් පහත හෙළීමට කටයුතු කර තිබෙනවා.

2021 වසරේ දී ආසියාවේ ආර්ථිකය සියයට 7.2ක වර්ධනයක් පෙන්නුම් කොට තිබෙනවා. ආසියාවේ ආර්ථිකය 2022 වසරේදී සියයට 4.4කින් වර්ධනය වනු ඇති බවට පුරෝකථනය කර තිබෙන අතර එය, 2021 වසරට සාපේක්ෂ ව සැළකිය යුතු පහත වැටීමක්.

මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයට වසර 73ක් සපිරීම නිමිත්තෙන් මියන්මාර රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ සහල් මෙට්‍රික් ටොන් දහසක් කොළඹ වරායේ දී ඊයේ නිල වශයෙන් භාරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිවරයා මෙන්ම වෙළඳ රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ද එම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.