දකුණු අප්‍රිකාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට

දකුණු අප්‍රිකාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවට එරෙහිව පර්ත් නුවරදී අද (30 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 5 ක් ජයක් ලැබූ දකුණු අප්‍රිකාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට සමත් විය.

එහිදී ලැබූ පරාජය හේතුවෙන් ඉන්දියාවට එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය.