දිවයිනට අදත් විදුලිකප්පාදුවක්

දිවයිනට අදත් විදුලිකප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනට අදත් (31) පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ A සිට L සහ P සිට W දක්වා කණ්ඩායම්වලට දිවා කාලයේ පැයක සහ රාත්‍රියේ පැයක විදුලි කප්පාදුවක් අද සිදුවන බවයි.