FAST NEWS

24×7 Around the Globe

පෙරලිකාර සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට

(ෆාස්ට් නිව්ස් | බෙර්ත්) – T20 ලෝක කුසලානයේ 2 වන කාණ්ඩයේ සිම්බාබ්වේ හා පකිස්තානය අතර ඊයේ(27) පැවති තරගය සිම්බාබ්වේ පිල ලකුණු 1කින් ජයගැනීමට සමත්ව තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 130ක් රැස්කළ අතර පිලිතුරු ඉනිම ක්‍රීඩා කල පාකිස්තානයට කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 129ක් පමණි.

විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ සිම්බාබ්වේ කණ්ඩායම 2 වන කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණ ඇත.