FAST NEWS

24×7 Around the Globe

ලොව අනාරක්ෂිතම රට මෙන්න

(ෆාස්ට් නිව්ස් | ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථානය ලොව අනාරක්ෂිතම රට ලෙස නම් කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානය ලොව අනාරක්ෂිතම රට ලෙස නම් කර ඇත්තේ රටවල් 120ක් පාදක කර ගනිමින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුවයි.

සමීක්ෂණ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තලේබාන් පාලනයෙන් පසු එරට ඇති වූ ගැටුම් හේතුවෙන් එරට තුළ අනාරක්ෂිත තත්වය මතු ව ඇති බවයි.

ලොව ආරකෂිතම රට ලෙස අදාළ සමීක්ෂණයට අනුව නම් කර ඇත්තේ සිංගප්පූරුව යි.