චෝදනාවලට ලක්වූ අපේක්ෂකයන් ලැයිස්තුවක් පොලිසීයට..

චෝදනාවලට ලක්වූ අපේක්ෂකයන් ලැයිස්තුවක් පොලිසීයට..

Dec 29, 2017

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතර සිටින විවිධ චෝදනාවලට ලක්වූවන්ගේ තොරතුරු සහිත වාර්තාවක් අද (29) පෙරවරුවේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත භාර දුන් බව ... Read More

ඉතාලි පාර්ලිමේන්තුව විසුරුවා හරියි..

ඉතාලි පාර්ලිමේන්තුව විසුරුවා හරියි..

Dec 29, 2017

එලැඹෙන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණය වෙනුවෙන් ඉතාලි පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි. මැතිවරණයෙන් ඉතාලි පාලන තන්ත්‍රයේ සුවිශේෂී වෙනස්කම් රැසක් සිදු කිරීමට නියමිත ... Read More

නිව්යෝර්ක් නගරයේ ගොඩනැගිල්ලක ගින්නකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට..

නිව්යෝර්ක් නගරයේ ගොඩනැගිල්ලක ගින්නකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට..

Dec 29, 2017

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් දොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස්මාධ්‍ය පවසයි. නිව්යෝර්ක් නගරයේ නිවාස සංකීර්ණයක ගින්න හටගෙන ඇති බවත් මියගිය දොළොස්දෙනා ... Read More

පාසල් උපකරණ බෙදූ තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට..

පාසල් උපකරණ බෙදූ තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට..

Dec 29, 2017

පළාත් පාලන මැතිවරණය සඳහා අනුරාධපුර මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන අපේක්ෂකයෙකුගේ නමින් පවත්වාගෙන යනු ලබන පදනමකින් පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ බෙදා ... Read More

PHI නිල ඇදුම් වලත් වෙනසක්..

PHI නිල ඇදුම් වලත් වෙනසක්..

Dec 29, 2017

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිල ඇදුම වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අවධානය යොමුව ඇත. ඒ සදහා නව යෝජනා සෞඛ්‍ය ... Read More

හිටපු අගවිනිසුරු ශිරානිගේ පුත් ෂවීන් එජාපයෙන් කොළඹට..

හිටපු අගවිනිසුරු ශිරානිගේ පුත් ෂවීන් එජාපයෙන් කොළඹට..

Dec 29, 2017

හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ පුත් ෂවීන් බණ්ඩාරනායක මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් කොළඹ මහ නගර සභාවට තරග කරන බව සිරිකොත පක්‍ෂ ... Read More

වෙබ් මාධ්‍යවේදීන්ට අළුතින් එන දේ..

වෙබ් මාධ්‍යවේදීන්ට අළුතින් එන දේ..

Dec 29, 2017

වෙබ් මාධ්‍යවේදීන් සඳහා වූ ආචාර ධර්ම මාලාවක් ප්‍රකාශයට පත්කිරීමට වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංවිධානය කටයුතු යොදා ඇත. එම සංවිධානයේ කැඳවුම්කරු ෆ්‍රෙඩි ගමගේ මහතා පැවසුයේ, ජනාධිපති මෛත්‍රීපාල ... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව භෞතචිකිත්සකවරයෙක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව භෞතචිකිත්සකවරයෙක්..

Dec 29, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පිල් ජනුසේ නම් නව ඔස්ට්‍රේලියානු ජාතික භෞතචිකිත්සකවරයෙක් බදවා ගැනීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇතැයි වාර්තා වෙයි. ඔහු ලබන සතියේදි ශ්‍රී ලංකාවට ... Read More

‘ටයිගර් සින්දා හේ’ චිත්‍රපටය මංගල දිනයේදී ඉහළම ආදායමක් උපයා ඉතිහාසයට..

‘ටයිගර් සින්දා හේ’ චිත්‍රපටය මංගල දිනයේදී ඉහළම ආදායමක් උපයා ඉතිහාසයට..

Dec 29, 2017

අලී අබ්බාස් සෆර් අධ්‍යක්ෂණය කළ ‘ටයිගර් සින්දා හේ’ චිත්‍රපටය පසුගිය දෙසැම්බර් 22 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීය. දින තුනක් ගෙවෙද්දී ලොවපුරා අති ... Read More

ඇමෙරිකාවේ GSP සහනය 31 න් පසු ශ්‍රී ලංකාවට අහිමී වෙයි..

ඇමෙරිකාවේ GSP සහනය 31 න් පසු ශ්‍රී ලංකාවට අහිමී වෙයි..

Dec 29, 2017

එක්සත් ජනපදයේ විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වරණය පිළිබඳ පොදු ක්‍රමය (GSP) 2017 දෙසැම්බර් 31දායින් අවසන් වන බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර සිටියි. ඉදිරි ... Read More