FAST NEWS

24×7 Around the Globe

ඉතාලි පාර්ලිමේන්තුව විසුරුවා හරියි..

එලැඹෙන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණය වෙනුවෙන් ඉතාලි පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.

මැතිවරණයෙන් ඉතාලි පාලන තන්ත්‍රයේ සුවිශේෂී වෙනස්කම් රැසක් සිදු කිරීමට නියමිත බව සදහන්ය.

එලඹෙන මාර්තු 4 වෙනදා ඉතාලි මහ මැතිවරණය පැවැත්වීමට නියමිතය.

 

C.Rodrigo