FAST NEWS

24×7 Around the Globe

චෝදනාවලට ලක්වූ අපේක්ෂකයන් ලැයිස්තුවක් පොලිසීයට..

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතර සිටින විවිධ චෝදනාවලට ලක්වූවන්ගේ තොරතුරු සහිත වාර්තාවක් අද (29) පෙරවරුවේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත භාර දුන් බව පැෆරල් සංවිධානය පවසයි.

එ අනුව එම අපේක්ෂකයන් ගැන සමීප නිරීක්ෂණ සිදුකරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද පැෆරල් සංවිධානය කියයි.

DE සිල්වා