FAST NEWS

24×7 Around the Globe

‘සෝර්මා’ චිත්‍රපටය සඳහා ටප්සු සර්බීරියාවේ සංචාරයක..

සිය අලුත්ම චිත්‍රපටය වන සාහිඩ් අලී අධ්‍යක්ෂණය කරන ‘සෝර්මා’ චිත්‍රපටය සඳහා රූපගත කිරිම් කටයුතු සඳහා බොලිවුඩ් සිනමා නිළි ටප්සු පන්නු මේ දිනවල සර්බීරියාවේ සංචාරයක නිරතව සිටින බව වාර්තා වේ.

මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු මීට පෙර ඉන්දියාවේ චන්දිගර් හා උත්තර් ප්‍රදේශ් වල සිදු වූ අතර, සර්බියාවේ මේ වනවිට එහි අවසන් රූපගත කිරීම් කටයුතු සිදු කරන බව සඳහන් වේ.