2018 අයි පී එල් තරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසිය ලබන ජනවාරි 27 හා 28 යන දෙදින තුල පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබේ.
මෙවර අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රීඩකයින්ගේ වැටුප් වෙනුවෙන් වෙන් කරන මුදල ඉන්දීය රුපියල් කෝටි 80 ක් වන අතර, තරගාවලියට එක්වන කණ්ඩායම් විසින් සිය තරගාවලි ප්‍රාග්ධනයෙන් සීයයට 75 ක් මේ සදහා වෙන් කළ යුතුව තිබේ.
මීට පෙර කණ්ඩායමේ රඳවාගත් ජාත්‍යන්තර ක්‍රීඩකයින් අතරින් 05 දෙනකු තවදුරටත් කන්ඩායම් වෙත ලබාගත හැකි අතර ඉන්දීය ක්‍රීඩකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමද එම කණ්ඩායම් වෙත පනවා ඇති කොන්දේසි අතරට ඇතුලත්ව තිබේ.
DE සිල්වා








