FAST NEWS

24×7 Around the Globe

චන්දික හතුරුසිංහ අද වැඩ භාර ගනියි..

නව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ අද (20) දින සිය තනතුරේ වැඩ භාර ගැනීමට නියමීතව තිබේ.

ඉන්පසුව හෙතෙමඅද පස්වරු 4.00ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වීමටද නියමිතය.

ඒ අනුව නව ජාතික ක්‍රිකට් පුහුණුකරුවා ලෙස වැඩ භාරගන්නා චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ සහභාගි වන ප්‍රථම පුහුණු සැසිය 27 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

DE සිල්වා