FAST NEWS

24×7 Around the Globe

අනිල් කුමාර්ගේ නවතම සිනමා නිර්මාණයට පියුමි හංසමාලි ප්‍රධාන නිළිය ලෙසින්..

ඉන්දීය කේරළ සිනමාවේ සිටින ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන අනිල් කුමාර් ගේ නවතම සිනමා නිර්මාණය වන “ලක්නව්” සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයට ප්‍රවීණ චිත්‍රපට නළු ජැක්සන් ඇන්තනී පණ පොවනු ලබන බවත් ජනප්‍රිය නිළියක් සහ දක්ෂ මොස්තර නිරූපිකාවක් වන පියුමි හංසමාලි එහි ප්‍රධාන නිළිය ලෙස රංගනයේ යෙදෙන බවත් වාර්තා විය.

ඇයට මේ චිත්‍රපටයට අමතර තවත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබුණු බවත් පියුමි සදහන් කරන ලදි.