FAST NEWS

24×7 Around the Globe

‘පැඩ් මෑන්’ ජනවාරි 26 ප්‍රදර්ශනය වීමට නියමිතයි..

බොලිවුඩයේ සාර්ථකම නළුවා බවට වර්තමානයේ පත්ව ඇති ආක්ෂේ කුමාර්ගේ ‘පැඩ් මෑන්’ එළැඹෙන 2018 වසරේ ජනවාරි 26 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත බව වාර්තා වේ.

එසේම ‘පැඩ් මෑන්’ චිත්‍රපටය තිරගත වන දිනයේදී සුසාන්ත් රාජ්පුත්, ශ්‍රද්ධා කපූර් හා මාධවන් රංගනයෙන් දායක වන ‘චන්දා මමා ඩෝර් කි’ හා සිද්ධාර්ත් මල්හෝත්‍රා, මනෝජ් බජ්පායි හා දමිළ සිනමා නිළි රුකුල් ප්‍රිට් සිං රංගනයෙන් දායක වන ‘අයියාරි’ චිත්‍රපටද ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති බව සදහන්ය.