සත්කාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක් දින තරඟාවලිය යටතේ ,ධර්මශාලා හිදී ඊයේ (10) පැවැති පළමු එක්දින තරඟය කඩුලු 07 කින් ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
ධර්මශාලා හිදී පැවති මෙම තරඟයේ කාසිය වාසිය දිනූ ශ්රී ලංකා නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 112ක් රැස් කළේය.
මෙම ජයග්රහණයත් සමඟ තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ 01ට බිංදුවක් ලෙස ශ්රී ලංකාව පෙරමුණ ගෙන තිබේ.
ලකුණු පුවරුව…
DE සිල්වා










