සත්කාර ඉන්දීය කණ්ඩායම සමග නව දිල්ලියේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ සිව්වැනි දිනට (05) තරඟය නවතා දමන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 03 ක් දැවී ලකුණු 31 ක් ලබා සිටියේය.
නොදැවි පන්දුවට පහරදෙන ධනංඡය සිල්වා ලකුණූ 13 ක් හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණූ නොලබා සිටියේය.
තරගයේ අවසන් දිනය වන අද (06) දිනයේ සිය කඩුළු හත රැක ගැනීම හෝ ජයග්රහණයට තවත් ලකුණු 379 ක් ලබා ගැනීමේ දැවැන්ත අභියෝගයක් ශ්රී ලංකා වෙත හිමීව තිබේ.

DE සිල්වා









