FAST NEWS

24×7 Around the Globe

මධුරි ඩික්සිත් රූපවාහිනි ටෙලි නාට්‍ය නිෂ්පාදනයට..

90 දශකයේ හින්දි සිනමාවේ සුපිරි තරුව වූ මධුරි ඩික්සිත් මේ වනවිට රූපවාහිනි ටෙලි නාට්‍ය නිෂ්පාදනයට යොමුව සිටින බවට තොරතුරු වාර්තා වේ.

ප්‍රියංකා චොප්රා සමගින් ඇය හාස්‍යමය ටෙලි නාට්‍යයක් පසුගිය කාලයේදී නිෂ්පාදනය කර ඇති අතර, මෑතකදී මරාති චිත්‍රපටයක්ද මධුරි විසින් නිෂ්පාදනය කර තිබේ.