FAST NEWS

24×7 Around the Globe

රාජිතට නැවතත් සෞඛ්‍ය අමාත්‍යධුරය ලබා නොදෙන ලෙසට ජනපතිට ඉල්ලීමක්..

පසුගිය ආණ්ඩුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හට නව ආණ්ඩුව යටතේ නැවත වරක් සෞඛ්‍ය අමාත්‍යධුරය ලබා නොදෙන ලෙස ජාතික…

Read More

කථානායකවරයා සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක් අද (02)..

කථානායක කරූ ජයසූරිය මහතා සහ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර හමුවක් අද (02) පැවැත්වීමට කටයුතු ෙයාදා අැත. කථානායක කාර්යාලය සඳහන්…

Read More

ශ්‍රීලනිප විධායක සභාව – සමස්ත ලංකා කාරක සභාව ලබන 08 වැනිදා රැස්වෙයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව ලබන 08 වැනිදා කැඳවීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඊයේ…

Read More

කිරිවෙහෙරාධිපති හිමියන්ට වෙඩි තැබූ සැකකරුවන් හත්දෙනා යළිත් රිමාන්ඩ්…

කතරගම කිරිවෙහෙරාධිපති කොබවක ධම්මින්ද හිමියන් ඝාතනය කිරීමේ අරමුණින් උන්වහන්සේට වෙඩි තැබූ සැකකරුවන් හත්දෙනා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.…

Read More