FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප විධායක සභාව – සමස්ත ලංකා කාරක සභාව ලබන 08 වැනිදා රැස්වෙයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව ලබන 08 වැනිදා කැඳවීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඊයේ (01) ජනාධිපතිවරයා හමුවූ අවස්ථාෙව්දී තීරණය කර අැත.
නව ආණ්ඩුවේ ඉදිරි වැඩ පිළිවෙළ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආදිය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතව අැත.