FAST NEWS

24×7 Around the Globe

කථානායකවරයා සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක් අද (02)..

කථානායක කරූ ජයසූරිය මහතා සහ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර හමුවක් අද (02) පැවැත්වීමට කටයුතු ෙයාදා අැත.
කථානායක කාර්යාලය සඳහන් කර සිටිෙය් අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී එම හමුව පැවැත්වෙන බවයි.
පාර්ලිමේන්තුව වහාම කැඳවීම සඳහා එක්සත් ජාතික පක්ෂය, ඉලංගෙයි තමිල් අරුසුකච්චි, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ කළ ඉල්ලීම සම්බන්ධයෙන් කතානායකවරයාගේ ස්ථාවරය දැක්වීම මෙහි අරමුණ වෙන බවත් වාර්තා වෙයි.