FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලංකන් කේටරින්හි සේවකයින් 08කුට කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ශ්‍රීලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවකයින් 08 දෙනෙකුට කොවිඩ්-19 වෛරස ආසාදනය වී තිබේ.

Read More

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා

(ෆාස්ට් නිව්ස් | ගාල්ල) – ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 7කට දැඩි සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

Read More