FAST NEWS

24×7 Around the Globe

ඩිකැප්‍රියෝ සහ බ්‍රැඩ් පිට් එකම චිත්‍රපටයක..

හොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් දෙදෙනෙකු වන මෙන්ම ලෝකයේම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගෙන සිටින ලියනාඩෝ ඩිකැප්‍රියෝ සහ බ්‍රැඩ් පිට් එක්ව රංගනයෙන් දායක වන චිත්‍රපටයක වැඩකටයුතු ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
එළැඹෙන 2019 වසරේදී එළිදැක්වීමට නියමිත එම චිත්‍රපටය නම්කර ඇත්තේ ‘Once upon a time in Hollywood’ ලෙසයි.
බ්‍රැඩ් සහ ඩිකැප්‍රියෝ එක්ව රංගනයෙන් දායකත්වය ලබාදෙන දෙවැනි චිත්‍රපටයද මෙය වෙයි.