හොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් දෙදෙනෙකු වන මෙන්ම ලෝකයේම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගෙන සිටින ලියනාඩෝ ඩිකැප්රියෝ සහ බ්‍රැඩ් පිට් එක්ව රංගනයෙන් දායක වන චිත්‍රපටයක වැඩකටයුතු ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
ඩිකැප්රියෝ සහ බ්‍රැඩ් පිට් එකම චිත්‍රපටයක..









