එලැඹෙන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණය වෙනුවෙන් ඉතාලි පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.
මැතිවරණයෙන් ඉතාලි පාලන තන්ත්රයේ සුවිශේෂී වෙනස්කම් රැසක් සිදු කිරීමට නියමිත බව සදහන්ය.
එලඹෙන මාර්තු 4 වෙනදා ඉතාලි මහ මැතිවරණය පැවැත්වීමට නියමිතය.
C.Rodrigo









