ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් දොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස්මාධ්‍ය පවසයි.
නිව්යෝර්ක් නගරයේ නිවාස සංකීර්ණයක ගින්න හටගෙන ඇති බවත් මියගිය දොළොස්දෙනා අතර කුඩා දරුවෙකු ද සිටින බවත් එරට මාධ්‍ය වාර්තා කරන ලදි.
සීත කාලගුණය හේතුවෙන් ගින්න පැතිර යාම වළක්වා ගැනීම පහසුවී තිබෙන බව වාර්තා වෙයි.
C.Rodrigo









