FAST NEWS

24×7 Around the Globe

ඉන්දු ශ්‍රී ලංකා දෙවැනි විස්සයි – 20 අද..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියයේ දෙවැනි තරගය අද (22) ඉන්දොර් හොල්කාර් ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමීතය.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ වීමට නියමීතය.

පළමු එක්දන තරගය ඉන්දීය කණ්ඩායම ජයගත් අතර එ අනුව ඉන්දියාව තරග 01-00 ලෙස තරගාවලිය තුළ ඉදිරියෙන් සිටියි.

DE සිල්වා