FAST NEWS

24×7 Around the Globe

පළමු විස්සයි – 20 න් ඉන්දීයාව ලකුණූ 93 ක ජයක්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග කටක්හි පැවැති පළමු වැනි විස්සයි – 20 තරගයෙන් ලකුණු 93ක ජයක් වාර්තා කරමීන් තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක තිසර පෙරේරාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 03 ක් පමණක් දැවී ලකුණූ 108 ක් රැස් කළේය.

එ අනුව ලකුණු 181ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16කදී ලකුණු 97 ට සීමා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

 

 

DE සිල්වා