FAST NEWS

24×7 Around the Globe

“Life” ඡායාරූප ප්‍රදර්ශනය දියත උයනේදී පැවැත්වෙයි..

සකුණ රණසිංහ පවත්වනු ලබන කුළුඳුල් පර්යේෂණාත්මක ඡායාරූප ප්‍රදර්ශනය වන “Life” අද(20) සවස 6.30 සිට 10.30 දක්වා බත්තරමුල්ල දියත උයනේදී පැවැත්වෙයි.

එබැවින් කොළඹ ශ්‍රිපාලි මණ්ඩපයේ අවසන් වසර නිබන්ධනයට අදාළව පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනයට ඔහු ඔබ සියලුම දෙනාට ආරාධනා කර සිටියි.