FAST NEWS

24×7 Around the Globe

ග්ලෙන් හෙඩ්ලිගේ අවසන් රංඟනය රැගත් චිත්‍රපටය තිරගත වීමට නියමිතයි..

පුප්ඵසීය අවරෝධනයක් නිසා මිය ගිය හොලිවුඩ් නිළි ග්ලෙන් හෙඩ්ලි රඟපෑ අවසන් චිත්‍රපටය වූ Just Getting Started එළඹෙන 08 වැනිදා තිරගත වීමට නියමිත බව වාර්තා වේ.

මිය යන විට 62 වැනි වියේ පසු වූ හෙඩ්ලි, මිය යන ලද්දේ කැලිෆෝනියාවේ සැන්ටා මොනිකා නගරයේදී බව කියැවේ.

මෙහි කතාව ගලා යන්නේ ඩුයික් ඩයිවර් නම් නීතිඥවරයෙකු විසින් අතීතයේදී ඉතා භයානක පාතාල කණ්ඩායම් නායකයන් ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම සහ කැප්‍රි විලාහි පදිංචිව සිටිනා හිටපු රහස් පරීක්ෂකයකු පාදක කරගෙන බව සදහන්ය.