ඉන්දීය සිනමාවේ සුප්‍රසිද්ධ ගායක මිකා සිං දිල්ලි පොලිසිය විසින් අද (11)අත්අඩංගුවට ගෙන ඇත. ඒ පසුගිය අප්‍රේල් මස 12 දින සංගීත සංදර්ශනයක් අතරතුරදී වේදිකාව මතදි වෛද්‍යයවරයෙකුගේ කම්මුලට කල පහරදීමට අදාලවයි.
පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝව මෙ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා
[youtube url=https://www.youtube.com/watch?v=RYvDZa6DI6U height=”315″]








