(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් කොවිඩ් – 19 ගෝලීය වසංගතය හේතුවෙන් කල් දමනු ලැබූ මේ වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය 2022 වසරේ ඕස්ට්‍රේලියාවේදීම පැවැත්වෙන බව ඊයේ (07) තහවුරු කර තිබේ.
කල් දැමුණු විස්සයි විස්ස ලෝක කුසලානය 2022 දී








