
කල් දැමුණු විස්සයි විස්ස ලෝක කුසලානය 2022 දී
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් කොවිඩ් – 19 ගෝලීය වසංගතය හේතුවෙන් කල් දමනු ලැබූ මේ වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය 2022 වසරේ ඕස්ට්‍රේලියාවේදීම පැවැත්වෙන බව ඊයේ (07) තහවුරු කර තිබේ.
CATEGORIES ක්‍රීඩා