FAST NEWS

24×7 Around the Globe

බාලිකා පාපන්දු ලෝක කුසලාන තරගාවලියත් කල් යයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – 2020 ඉන්දියාවේදී එය පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 17 න් පහළ බාලිකා පාපන්දු ලෝක කුසලාන තරගමාලව කල් දමා තිබේ.

සංවිධායකයින් පවසන්නේ කොරෝනා වෛරසය ගෝලීය වශයෙන්හේ පැතිර යාම හේතුවෙන් තරගමාලාව කල් දැමීමට තීරණය කළ බවයි.