FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වෛරසයට එරෙහි සටනට ෂාරුක් ඛාන්ගේ සහය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුපිරි බොලිවුඞ් නලු ශාරුක් ඛාන් කොරෝනා ආසාධිත ඉන්දියානුවන්ට උපකාර කිරීමට ඉදිරිපත් වී සිටින බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් ආරක්ෂිත කට්ටල 50 දහසක් සැපයීමටද මුම්බායි නගරයේ වාසය කරන පවුල් 5500 කට පමණ දෛනික ආහාර වේල් සැපයීමට ද ඔහු ඉදිරිපත් වී සිටින බව සඳහන්.