FAST NEWS

24×7 Around the Globe

2021 කාන්තා යුරෝපීය පාපන්දු ශූරතා තරගාවලිය කල් යයි

(ෆාස්ට් නිව්ස් | එංගලන්තය) – එංගලන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 කාන්තා යුරෝපීය පාපන්දු ශූරතා තරගාවලිය කල්දැමීමට තීරණය කර තිබේ.

ඒ ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එංගලන්ත පාපන්දු සංගමය මෙම තරගාවලිය කල් දැමීම නිල වශයෙන් තහවුරු කර නොමැති බවයි.