FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය චැම්පියන් ලීග් තරගාවලි කල් දැමේ

(ෆාස්ට් නිව්ස් | බ්‍රිතාන්‍ය) – 2020 ජූනි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ බ්‍රිතාන්‍ය චැම්පියන් ලීග් සහ යුරෝපා ලීග් පාපන්දු තරගාවලි ලබන වසර දක්වා කල් දමා තිබේ.

ඒ කොරෝනා වසංගතය ගෝලීය ලෙස පැතිර යාම හේතුවෙන්.

යුරෝපා පාපන්දු පාලක මණ්ඩලයට අයත් සාමාජික සංගම් 55ක් ඊයේ රැස්වී මෙම තීරණයට එළඔ ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය පවසන්නේ ප්‍රිමියර් ලීග් තරගාවලියද මේ මස 30 වනදා දක්වා කල් දැමීමටයි තීරණය කර ඇති බවයි.