(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් පැතිර යාම හේතුවෙන් 2020 ඔක්තෝම්බර් මාසයේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය වසර දෙකකින් කල් දැමීමට සිදුවන බවට ව්දෙස් මාධ්‍ය වාර්තා වෙයි.
T 20 ලෝක කුසලාන තරඟාවලිය කල් යයි ?








