(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – කොරෝනා වෛරසය හේතුවෙන් නිවසේ රැඳීසිටින පුද්ගලයන්ට යම් සහනයක් සැලසීමේ අරමුණෙන් ලෝක ශූර ටෙනිස් ක්‍රීඩිකාවක් වන වීනස් විලියම්ස් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ව්‍යායම කරන ආකාරය පිළිබද විඩීයෝවක් නිකුත් කර තිබේ.
ලෝක ශූර ටෙනිස් ක්‍රීඩිකාවක් ව්‍යායම කරන අයුරු [VIDEO]








