FAST NEWS

24×7 Around the Globe

T 20 ලෝක කුසලානයත් කල් යන ලකුණු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය  හේතුවෙන් මේ වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන පිරිමි තරගාවලිය කල් දැමීම පිළිබදව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ අවධානය යොමු වී තිබේ.

එහෙත් ඒ සම්බන්ධයෙන් ඔවුන් තවමත් කිසිදු එකගතාවකට පැමිණ නොමැති බවයි හෙළිවන්නේ.