(ෆාස්ට් නිව්ස්|බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු කොරෝනා වෛරස් ආසාධනයට ලක්වෙයි.
විදෙස් වාර්තා පැවසුවේ සිදු කළ පරීක්ෂණවලින් එය තහවුරු වී ඇති බවයි.
එම රෝග ලක්ෂණ චාල්ස් කුමරුගෙන් දක්නට ලැබුන ද ඔහු යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන බවද වාර්තාවේ.






