FAST NEWS

24×7 Around the Globe

අද පැයක් විදුලිය නෑ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(29) දින විදුලි කප්පාදුව පැයකට සීමාකර තිබේ.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පස්වරු 5.30ත් රාත්‍රී 8.30ත් අතර කාලය තුළ එලෙස විදුලි කප්පාදුව සිදුවෙනු ඇත.