FAST NEWS

24×7 Around the Globe

අදත් විදුලි කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(28) යන දෙදින පැය 2ක ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට පස්වරුවේ පැයකක කාලයකුත් එම කලාප වලටම රාත්‍රියේ පැකක කාලයකුත් විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරනු ඇත.