FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ව්‍යාප්තිය ගැන ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමෙරිකාවට අනතුරු අඟවා තිබේ.

ඒ කොරෝනා වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය ඇමරිකාව වනු ඇති බවටය.

මේ වන විට නිව්යෝක් නුවරින් පමණක් කොරෝනා මරණ 210ක් වාර්තාවේ තිබේ.

එම ප්‍රදේශයෙන් ආසාදිතයන් 25,000ක් වාර්තා වන බව ද  විදෙස් වාර්තා පවසයි.