FAST NEWS

24×7 Around the Globe

ලොරෙන්සෝ සාන්ස් කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | ස්පාඤ්ඤය) – ස්පාඤ්ඤයේ සුප්‍රකට රියාල් මැඩ්රිඩ් පාපන්දු සමාජයේ සභාපතිවරයෙකු වූ ලොරෙන්සෝ සාන්ස් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ.

ලොරෙන්සෝ සාන්ස්ගේ 46 හැවිරිදි පුත් ලොරෙන්සෝ සාන්ස් ඩුරාන් විසින් ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කළේ තම පියාට උරුම නොවූ අවසානයක් හිමිවූ බවයි.