FAST NEWS

24×7 Around the Globe

කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් දිවයිනට [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමරිකා එක්සත් ජනපදයේ පැවති IFBB ආර්නෝල්ඩ් ක්ලැසික් 2020 තරඟාවලියේ සුපර් හෙවිවේට් තරඟ අංශයේ සිව්වන ස්ථානය දිනූ කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් අද (17) අලුයම 5.30 ට පමණ දිවයිනට පැමිණියේය. 

Image result for ආසියාවේ කළු සිංහයා දිවයිනට

Image result for ආසියාවේ කළු සිංහයා දිවයිනට

Image result for ආසියාවේ කළු සිංහයා දිවයිනට