FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයෙකුටත් කොරෝනා භියක්

(ෆාස්ට් නිව්ස් |ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයෙකුටද කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට සැක කෙරේ.

මෙලෙස සැක පල වී ඇත්තේ ඕස්ට්‍රේලියානු සුපිරි වේගපන්දු යවන්නෙකු වන කේන් රිචර්ඩ්සන් හටය.

අප්‍රිකානු තරඟ සංචාරයෙන් පසුව ඔහුට සැදුනු සෙම් ප්‍රතික්ශාවත් සමග මෙලෙස එරට වෛද්‍යවරුන් කොරෝනා වෛරසය අසාධනය වී ඇති බවට අනුමානය කර තිබේ.

මේ අනුව ඊට අදාළ පරීක්ෂණ සිදුකරමින් පවතින බව විදෙස් ක්‍රීඩා වාර්තා පවසයි.

එම පරීක්‍ෂණ වල ප්‍රතිපල මෙතෙක් ලැබී නොමැති බවද එම මාධ්‍ය වාර්තා වල දැක්වේ.