FAST NEWS

24×7 Around the Globe

යුග දිවියට සූදානමින් සිටින තවත් සිනමා නළුවෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 යුග දිවියට පිවිසීමට සූදානමින් සිටින තවත් සිනමා නළුවෙක් කෙරෙහි අවධානය යොමුව තිබේ.

ඒ හොලිවුඩ් හා බොලිවුඩ් චිත්‍රපට රැසක් සඳහා රංගනයෙන් දායක වූ අලී ෆසල්ගේය.

ඔහුගේ අතගැනීමට සූදානමින් සිටින්නේ වසර කිහිපයක් තිස්සේ ෆසල්ගේ පෙම්වතිය වූ රිචා චඩ්ඩා බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

වාර්තාවන අන්දමට ඔවුන්ගේ විවාහය ලබන අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිතයි.