FAST NEWS

24×7 Around the Globe

ප්‍රවීණයින්ගේ 20යි 20යි තරඟයේ ජය ඉන්දියාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම සහ ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ඉන්දීය ප්‍රවීණයන් සමත් වී තිබේ.