FAST NEWS

24×7 Around the Globe

‘ජූරාසික් වර්ල්ඩ්’ තෙවැන්න වෙනස්ම ආකාරයකට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ‘ජූරාසික් වර්ල්ඩ්’ පළමු හා දෙවැනි චිත්‍රපට ලොව පුරාම අතිශය ජනප්‍රිය වූ අතර , බොහෝ සිනමා ලෝලීන්ගේ කතාබහට ද ලක්වූ චිත්‍රපට දෙකකි.

පසුගිය පෙබරවාරි 27 වැනිදා මෙම චිත්‍රපටයේ තෙවැන්නෙහි රූපගත කිරීම් කටයුතු ආරම්භ කරනු ලැබුවේය.

2021 වසරේ ජුනි 11 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිත මෙම චිත්‍රපට අධ්‍යක්ෂණය කරනු ලබන්නේ කොලින් ට්‍රෙවර්රොව් විසිනි.

මෙවර ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්‍රපටයට වෙනස්ම කතාංගයක් ඇතුලත් කර තිබේ.